Sunday, June 20, 2010

වයස අවුරුදු නවයක ඉන්ජිනේරුවෙක්


දරුවන් ගේ විවිධ දස්කමි අපට විවිධ අවස්තා වලදී දකින්නට ලැබෙි.

වයස අවුරුදු නවයක් වූ Isaac Kubas නමි දරුවාගේ අපුරු නිර්මාණයක් පිලිබද CNN වෙබි අඩවිය වාර්තා කලා

බැලුනයක් උපයෝගී කරගනිමින් එය ඉහල යවා එයට සමිබන්ද කැමරාවක් මගින් පෘථුවියේ ගෝලාකාර බව පිලිබද ජායා රූප ගැනීම ඹහුගේ නිර්මාණයයි.

0 comments:

Post a Comment