Tuesday, June 15, 2010

දැඩි ලේ ගැලීමකදී ජීවිත බෙිරා ගැනීමට ඇති ලාබදායකම ක‍්‍රමය


ලෝකයේ වසරකට අනතුරු වලින් හා අනෙකුත් තුවාල ලැබීමි නිසා මිලියන හයකට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වෙි

මෙය ලෝකයේ වසරකට මියයන සංඛ්‍යාවෙන් 10 ක් පමණවන බවත් සදහන්

මෙි අකාරයෙන් පුද්ගලයින් මියයාමට ප‍්‍රධාන හේතු සාධකයක් වනුයේ අධික ලෙස ශරීරයෙන් ලේ පිටවීමයි

මෙි අකාරයට ලේ පිටවීමෙිදී එය නැවැත්වීම සදහා Tranexamic Acid (TXA) යන ඖෂදය යොදා ගන්නා බව සදහන්

මෙම ඹෟෂදය මගින් ඉක්මනින් ලේ කැටි ගැසීම වන බවද සදහන්.

තවද මෙය ඉතා ලාබදායක බව,
“Tranexamic acid is one of the cheapest ways to save a life”
Professor Ian Roberts London School of Hygiene and Tropical Medicine
සදහන් කරයි

තවද මෙවැනි ලේ පිටවීම නැවැත්විය හැකි ඖෂධ මගින් වසරකට ජීවිත 100000 ක් පමණ රැකගත හැකි බවද BBC වෙබි අඩවියේ පලවූ ලිපියක සදහන් විය.

1 comments:

hasithahands said...

ඒකනම් හොද වැඩක්

Post a Comment