Monday, June 14, 2010

හිර ගෙදරටත් පාපන්දු උණ


මෙි දිනවල ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දකුණු අප‍්‍රිකාවෙි පැවැත්වෙ.

පාපන්දු උන්මාදය මෙි සමගම ලෝකය පුරා පැතිර ගොස්ය.

ඒ සමිබන්ධ පුවත් නිරතුරුවම අපට අසන්නට ලැබෙ.

මෙි පුවතත් වාර්තා වන්නේ පාපන්දු තරගාවලිය පැවැත්වෙන දකුණු අප‍්‍රිකාවෙන්ය.

දකුණු අප‍්‍රිකාවෙි සිරගතව සිටින සිරකරුවකන් හා එංගලන්ත පාපන්දු ලෝලීන් අතර සුහච පාපන්දු තරගයක් පැවති බව CNN වෙබි අඩවිය වාර්තා කලා.

බිත්ති හතරක් තුල දඩුවමි විදින මිනිසුන්ගේ මානසිකත්වයට මෙමගින් හොද සහනයක් ලැබෙන්නට ඇත.

0 comments:

Post a Comment