Sunday, June 20, 2010

අමීර් ඛාන්ගේ නවතම චිත‍්‍රපටයේ රූගත කිරීම් බෙන්තොටදී


ඉන්දීය ප‍්‍රකට නළු අමීර් ඛාන්ගේ චිත‍්‍රපටයක් ශී‍්‍ර ලංකාවේ රූගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම රූගත කිරීම් සිදුවෙන්නේ බෙන්තොට ප‍්‍රදේශය ආශි‍්‍රතවයි.

මෙම චිත‍්‍රපටයේ කාර්මිකයින් රැසක් ඊයේ උදෑසන ගුවන් මගින් දිවයිනට පැමිණියා.

මෙම කාර්මික පිරිසට තිස් දෙනෙකු ඇතුළත්ව සිටි බවත් සදහන්.

එහෙත් අමීර් ඛාන් මෙම කණ්ඩායම සමග පැමිණ නැහැ කාර්මික පිරිසේ සාමාජිකයෙක් පවසා ඇත්තේ ලබන 23 වනදා අමීර් ඛාන් මෙහි පැමිණෙනු ඇති බවයි.

එතෙක් චිත‍්‍රපටයේ මූලික කටයුතු සංවිධාන කරන බවද එම සාමාජිකයා ප‍්‍රකාශ කර තිබෙනවා.

ඊයේ උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශී‍්‍ර ලංකාවට පැමිණි මෙම පිරිස බෙන්තොට බලා ගමන් ගෙන තිබෙනවා.

1 comments:

GNS said...

(y)

Post a Comment