Sunday, June 13, 2010

වැඩියෙන්ම බොරු කියන්නෙ කවුද?


ඔබ බොරු කියනවද නැද්ද යන වග දන්නේ ඔබ පමණයි ඒ ගැන වෙනත් කාටවත් අදහස් ප‍්‍රකාශ කරන්න අපහුයි.

ඒත් බොරුව පිලිබද යමි යමි සොයාබැලීමි ලොව පුරා සිදුවනවා.

මිට දින කීපයකට ඉහතදී බිතාන්‍යයේදී බොරුව පිලිබද සිදුකල පරීක්ෂණ කිපයකදී බොහෝ අපූරු කරුණූ කීපයක් අනාවර්නය වුනා.

එනමි පිරිමි පුද්ගලයෙක් සාමාන්‍යායන් දිනකට බොරු තුනක් කියන බවත් ඒ අනුව වසරකට පිරිමි පුද්ගලයකු සාමාන්‍යයෙන් බොරු 1000 කට වැඩි සංඛ්‍යාවක් කියන බවත් සොයාගෙන ඇත.

තවද ගැහැනු කෙනෙකු දිනකට බොරු සාමාන්‍යයෙන් දෙකක් කියන බවත් වසරකට සාමාන්‍යයෙන් බොරු 700 කට වැඩි ප‍්‍රමාණයක් කියන බවත් සොයාගෙන ඇති බව News Desk වෙබි අඩවිය වාර්තා කලා.

මෙි බොරු කියන පුද්ගලයකු හදුන ගන්නා අකාරය FBI නියෝජිතයකු සදහන් කල අයුරු.

0 comments:

Post a Comment