Tuesday, June 22, 2010

දඩයමි කරුවන්ට එල්ල වූ පාපන්දු පහර


දකුණු අප‍්‍රිකාව යනු දඩයමි කරුවන්ට පාරාදීසයක්.

සමහර දඩයමි කරුවන් විනෝදයට දඩයමි කරන අතර තවත් පිරිසක් වෘත්තීය දඩයමි කරුවන් වෙි.

කෙසේ වෙතත් දඩයමි කිරීම විනෝදයට සිදුකලත් වෘත්තීයව සිදුකලත් වනාන්තර වල ජීවත් වන වනසතුන්ගේ ජීවිත විනාශවීම සිදුවන කාරනයකි .

වීශේෂයෙන් මෙි වන විට ලෝකය තුල වන සත්ව ගහනය අඩුවීම පිලිබද බොහෝ සෙයින් කතා බහට ලක්වෙි.

නමුත් මෙවැනි තත්වක් තිබියදී විනෝදට පවා සතුන් දඩයමි කරන විදේශීය පුද්ගලයින් දකුණු අප‍්‍රිකාව තුල සුලබව දක්නට ලැබෙි.

දකුණු අප‍්‍රිකාව තුලදී මෙිවනවිට පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙන් දකුණු අප‍්‍රිකාව තුල සංචාරක හෝටල් සියල්ලම වාගේ පිරීපැවතීම හා දකුණු අප‍්‍රිකාවට ගුවන් ට’කටි පත් වෙන්කිරීමෙිදී ඇති තදබදය යන කරුණු හේතුවෙන් දඩයමි කරුවන් දකුණු අප‍්‍රිකාවට පැමීණීම මෙි දිනවල අඩුවී ඇත.

කෙසේ හෝ වන සතුන් ගේ ජීවිත ආරක්ෂාවීම ඉතා වැදගත් කරුනකි.

0 comments:

Post a Comment