Wednesday, June 9, 2010

ලොව සුපිරි බෝටිටුවට සුපිරි කාර් එකක් ගැලපීම


Strand Craft 122 නමි ලොව නිෂ්පාදිත අඵත්ම සුපරි බෝටිටුවයි.

මෙම නිෂ්දනයේ අයිති කරු වනුයේ ස්විඩන් ජාතික Eduard Grayවන අතර ඹහු මෙම නිෂ්පාදනය සදහා ගරාජයක්ද එක් කර ඇත.

මෙ වන විට මෙම බෝටිටුව සදහා නවතම වර්ගයේFerrari Testa Rossa කාර් එකක් එක් කර ඇත.

මෙම සුපරි බෝටිටුව ඇතුලත නිමාව ඉතා උසස් තත්වයක පවති.

0 comments:

Post a Comment