Tuesday, June 15, 2010

2011 ලෝක කුසලානය ලංකාවට ගේනවා


1996 දී ලෝක කුසලානය ශ‍්‍රි ලංකාවට ගෙන එන්න කී‍්‍රඩකයින් පාලකයින් බොහොමයක් දැඩි වෙහෙසක් දැරූබව අප කවුරුත් දන්නා කරුනකි.

1996 දී ක‍්‍රීඩා කල කණ්ඩායමෙි නායකත්වය අර්ජුන රණතුංග දැරූ අතර උප නායකත්වය අරවින්ද ද සිල්වා දැරීය ඒ මතක සටහක් අපට අමතක නොවෙ.

එම 1996 තරග කල කණ්ඩායමෙි උප නායකයාව සිටි අරවින්ද සිල්වා දැන් ශ‍්‍රි ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති ධූරය දරයි.

ඹහු සදහන් කරන්නේ 2011 ලෝක කුසලානය ජයග‍්‍රහනය කරන බවත් එ් සදහා සැලසුමි සකස් කරන බවත්ය

තවද ඔහු සදහන් නරන්නේ නවක ක‍්‍රිඩකයින්ට තැන ලබාදෙන බවත්ය.

තවද අරවින්ද සදහන් කරනුයේ මුරලිල සනත්ල රඳවා ගැනීම තීරණය වන්නේ දක්ෂතා මත බවත් නමුත් මොවුන් දෙදෙනාම ලෝක කුසලාන කි‍්‍රකට් කණ්ඩායමට නම් කිරීමට නියමිත බවයි.

සනත් ජයසූරිය දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් ඔහු පසුගිය පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේදී දක්ෂතා පෙන්වූයේ නැහැ. සනත්ගේ ඉදිරිය කුමක්ද ? මේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයාගේ අදහසයි

තවද ඔහු ප‍්‍රකාශ කරන්නේ සනත් මෙන්ම නවක කී‍්‍රඩකයන්ද ලෝක කුසලාන අත්දැකීම් ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු බවයි.

0 comments:

Post a Comment