Friday, June 11, 2010

දේදුනු වර්ණ පාපන්දු සැනකෙලිය දකුණු අප‍්‍රිකාවෙ


මිහිපිට පැවැත්වූ විශාලතම පාපන්දු සැනකෙලිය පැවැත්වීමට දකුණු අප‍්‍රිකාව සූදානමි වනවා.

සිකුරාදා පැවැත්වෙන තරගය ජොහැන්නස්බර්ග් ක‍්‍රිඩාංගනයේ පැවැත්වෙන අතර එම ක‍්‍රිඩාංගනයේ පේ‍්‍රක්ෂකයින් අනූහතර දහසකට ඉඩකඩ තිබෙන බව සදහන්.

තවද තරගයේ ප‍්‍රධාන අමුත්තා 91 හැවිරිදි නෙල්සන් මැන්ඩලා මහතාය.


පණිවිඩයක් නිකුත් කල මැන්ඩලා මහතා සදහන් කලේ කලු ජාතිකයන්ටත් සුදු ජාතිකයන්ටත් ගරුත්වයෙන් ජීවත් වියහැකි දේශයක් ගොඩනැගීමට කාලය උදාවී ඇති බවයි.

තරගාවලියට රටවල් 32 ක් සහභාගි වන අතර තරග වාර 62 ක් පැවැත්වෙනවා.

0 comments:

Post a Comment