Tuesday, June 29, 2010

නවීන තාක්ෂණය පාපන්දු ක‍්‍රීඩාවට අවශ්‍යයි


පාපන්දු යනු ලෝකයේ ප‍්‍රසිද්ධම ක‍්‍රිඩාව බව කවුරුත් අවිවාදයෙන් පිලිගන්නා කාරනයකි.

ලෝකයේ බොහෝ රටවල් පාපන්දු කි‍්‍රඩා කරයි.

මෙි දිනවලදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිසා පාපන්දු ක‍්‍රිඩාව පිලිබද වෙනදාට වඩා මෙි දිනවලදී කතාබහට ලක්වෙි.

මිට දින කීපයකට ඉහතදී පැවති එංගලන්තය හා ජර්මනිය අතර තරගයේදී එංගලන්තයේ Frank Lampard එල්ල කර පහරකදී පන්දුව ගොල් කණූ අතර සීමාව පසු කරද එය විනිසුරු නොදුටු නාසා එම ගෝලය එංගලන්තයට හිමිවූයේ නැත.

මෙම සිද්ධිය තරගට දැඩිව බලපෑමි එල්ල කල බව විචාරක මතය විය..

මෙම තරගයේ විවෙික කාලය ආරමිබයේදීද මෙි නිසා ගැටලු කාරී තත්වයක් හට ගැනීමට ගිය බවද සදහන්.

ඉන් අනතුරුව පැවති ආර්ජන්ටිනාව හා මෙක්සිකෝව අතර තරගයේ දීද Offside සිදුවීමක් සිදුවී එහිදි වාර්තා වූ ගෝලය ලබාදීමද සිදුවිය.

මෙවැනි සිද්ධින් අවම කර ගැනීම සදහා නවීන තාක්ෂණයේ වැදගත් කම බොහෝ විචාරකයින් පෙන්වා දෙන කරුණකි.


0 comments:

Post a Comment