Sunday, June 20, 2010

අනිසි ලෙස වෙිදනා නාශක භාවිතය


අපට යමි වෙිදනාවක් සෑදුන විට අප වෛද්‍ය වරුන් ගේ අනුමැතිය කින් තොරව වෙිදනා නාශක භාවිතා කරයි.

වෙිදනා නාශක පුද්ගලයකුට හිතුමතේ භාවිතා කිරීම එතරමි හොද දෙයක් නොවෙි.

එනමි සමහර වෙිදනා නාශක දීර්ගව භාවිතා කල විට අයහපත් අතුරු ප‍්‍රතිඵල දක්නට ලැබෙි.

U.S. Centers for Disease Control and Prevention මගින් සිදුකල පරීක්ෂණයකට අනුව ඇමෙරිකාව තුල අනිසි ලෙස වෙිදනා නාශක භාවිතය 2004 සිට 2008 දක්වා කාලය තුල තිබූ ප‍්‍රමාණයට වඩා මෙි වන විට වැඩිවී ඇති බව සදහන්.

එක් එක් රටවල ඹෟෂධ ප‍්‍රතිපත්ති අනුව වෛද්‍ය වරයකුගේ නිර්දේශය නොමැතිව නිකුත් කල හැකි ඖෂධ තීරන වෙි.

රටකට හොද ඹෟෂධ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ මෙවැනි කාරනා නිසාය.

0 comments:

Post a Comment