Monday, June 14, 2010

අපිට ගෙවන පඩිය මදි


මෙ දිනවල පැවැත්වෙන ලෝක කුසලානය සමිබන්දව නොයෙක් පුවත් නිර්මාණය වෙමින් පවතී

ශ‍්‍රි ලංකාවෙි අපට නමි විරෝධතා පාගමන් උද්ගෝෂන වැනි දේ එතරමි දුර්ලභ දෙයක් නොවෙ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමිබන්දව උද්ඝෝෂන වි්‍යාපාරයක් දකුණු අප‍්‍රිකාවෙ ඩර්බන් හීදි පැවති බව බෙහෝ ප‍්‍රවෘත්ති වෙබි අඩවි වාර්තා කලා.

මෙම උද්ඝෝෂන වි්‍යාපාරය පැවතියේ එම ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව හා වෙනත් කටයුතු සදහා යොදාගත් සේවකයන් හට ලබා දෙන ගෙවීමි ප‍්‍රමාණවත් නොවන බව පවසමින්.

මෙහිදි කැරලි මර්දන පොලිස්සිය විසින් මෙම උද්ඝෝෂනය විසුරවා හැර ඇතැයිද මෙහිදී කිසිදු අත්අඩංගුවට ගැනීමක් හෝ තුවාල කරුවන් පිලිබද වාර්තා නොවූබව Google News හි සදහන් වුනා.

තවද මෙි සදහා FIFA(International Federation of Association Footbal) මගින් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බවද සදහන්.

0 comments:

Post a Comment