Saturday, June 12, 2010

අබුඩාබියේ උකුසු රෝහල


ශ‍්‍රි ලංකාවෙිද සතුන්ට ප‍්‍රතිකාර කිරීම සදහා රෝහල් පශු වෛද්‍ය ශාලා දක්නට ලැබෙනවා.

නමුත් විශේෂයෙන් උකුස්සන්ට ප‍්‍රතිකාර කිරීම සදහා රෝහල් ලංකාව තුල දක්නට නොලැබෙි.

නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබියේ නමි එවැනි රෝහලක් තිබෙන බවට CNN වෙබි අඩවියේ සදහන් වනවා.

තවද මෙම රෝහල වායු සමීකරනය කර ඇති අතර නවින උපකරන වලින්ද සමන්විත වෙි.

විශේෂයෙන් අරාබිය තුල උකුස්සන් ඇති කිරිම විනෝදාංශයකට වඩා සංස්කෘතික අංගයක් බව ක්‍භභ වෙබි අඩවියට අදහස් දක්වන එම රෝහලේ අධ්‍යක්ෂ Margrit Muller සදහන් කරනවා.

තවද ඹහු සදහන් කරන්නේ අරාබිය තුල නිවෙස්වල ඇති කරන උකුස්සන්ට නිවසේ දරුවන්ට සේම සලකන බවයි.

ඒ හේතුවෙකන් රෝහල් පහසුකමි ඉතා උසස් ලෙස තිබිය යුතු බවද ඔහු සදහන් කරයි.

4 comments:

D.G.M බස්සා said...

ඔව් ඔව් උකුස්සන්ට නං හොදට සලකනවා ඇති. පහල ‍රැකියා කරන දුප්පත් කම්කරුවන්ට තමා බල්ලන්ට වගේ සලකන්නෙ. ජරා මිනිස්සු - වද වෙන ජාතියක්

දුකා said...

පහල රැකියා කරන කම්කෞවන්ට බල්ලන්ට වගේ සලකන එක පුලුල්ව කතා කල යුතු මාතෘකාවක් කියලා මම හිතන්නේ මෙහේ රැකියාවක් කරන කෙනෙක් විදිහට. කම්කරුවන්ගේ අයිතිවාසිකම් රකින්න රජයෙන් හැකි පමන නීති සම්පාදනය කර තිබෙනවා දන්න තරමට. බොහෝ විට කම්කරුවන් අයිති රටවල් සමඟ එළඹුනු ගිවිසුම් අනුව තමයි ඔවුන්ට හිමිවිය යුතු වැටුප් මට්ටම් පවා තීරණය වෙන්නේ.

උදා. ලෙස පිලිපීන කම්කරුවෝ දිරාම්ස් 1,000ට නොඅඩු පඩියට (වෛද්‍ය පහසුකම් ඇතුලුව ) එවන්නේ නෑ කියා ඒ රටේ බලධාරී ගිවිසුම් අත්සන් කරද්දී අපේ රටේ කම්කරුවෝ දිරාම්ස් 500ක පඩියට එවන්න (වෛද්‍ය පහසුකම් නැතත්) අපේ රටේ බලධාරී ගිවිසුම් අත්සන් කර තිබිය හැකියි. පොඩ්ඩක් ඒ ගැන සොයා බලා හැකි නම් ලිපියක් ලියන්න. උදා. ගත්තේ මා අසා තිබූ කරුනක්. සත්‍ය අසත්‍ය තහවුරු කල නොහැකියි.

හැමදේටම රජයට බනින්න බෑ කියන්න බැරි මේ වගේ දේවල් වලදී තමයි . .

දුකා said...

සමාවෙන්න මගේ කලින් පිලිතුර ඩප්පි සිරා ට
මේ රෝහල ගන මම ඇහුවෙත් අදයි . . ස්තූතියි ඒ ගැන දැනුවත් කලාට . . .

D.G.M බස්සා said...

@දුකා

ඔබ කියන දේ ඇත්ත. මමත් සෑහෙන කාලයක් ඔහේ හිටියා, ඒ ඔබ එන්න පෙර වෙන්න ඇති. ඒ කාලෙ කම්කරුවන්ව ප්‍රවාහනය කලේ හරියට ජනේලවත් නැති කන්ටේනර් වල. පස්සෙ මේ ගැන ලැබුනු නරක ප්‍රසිද්ධිය නිසා තත්ත්වය ටිකක් හොද අතට හැරුනා.

But,the thing didn't change is Arabs attitude towards sub-cons.I believe, the infamous "leave if you don't like the way we do" is still alive over there: so does the "Sona Pur."

I do admit that I hate them, but that comes with reasons: the worse things I have seen and being helpless to to do something about it. There are many good things in UAE, but labor rights is not one of them. To really see the contrast you should come to the West.

Just a friendly advise, bro: consider UAE as a transit, earn some money, invest wisely then get the hell out from there.Because, they won't hesitate to kick you out, the day they think you are redundant.

Post a Comment