Tuesday, June 22, 2010

උගන්ඩාවෙි AIDS ප‍්‍රතිකාර සදහා මුදලින් බාධා


HIV අසාදිතයකු සදහා ප‍්‍රතිකාර ලබා නොදුන්නහොත් ඔහු AIDS තත්වයට පත් වන බව අප දන්නා කරුනකි.

උගන්ඩාව ගත් කල HIV ආසාදිතයන් විශාල පිරිසක් සිටිනා රටකි.

මිලියන 1.1 ක පමණ පුද්ගලයින් ප‍්‍රමාණයක් උගන්ඩාවෙි HIV/AIDS රෝගයට ගොදුරු වී ඇත.

විවිධ සංවිධාන මගින් උගන්ඩාවෙි මෙම රෝග තත්වය මර්දනයට මුදල් යොදවා ඇත.

මෙහිදී උගන්ඩාවට මෙි සදහා වැඩිම අධාර ලබා දෙනුයේ ඇමෙරිකාවෙි PEPFAR -- the U.S. president's emergency plan for AIDS relief වැඩසටහන යටතේ.

2003 වසරේ උගන්ඩාව සදහා මෙම වැඩසටහන යටතේ ඩොලර් බිලියන හතක් යෙදවීය. ඒ පස් අවුරුදු වැඩසටහනක් සදහා.

මෙම වසරෙ දී 2%ක වර්ධනයක් ඇතිව මුදල් යොදවන බවද සදහන්.

නමුත් එම මුදල් ප‍්‍රමාණවත් නොවන බවද සදහන්.

0 comments:

Post a Comment