Tuesday, June 29, 2010

ඩිස්නිලන්තයෙන් නිවසක් ගන්න කැමතිද?


ඩිස්නිලන්තය කියූ සැනින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටගේද සිත්තුල මැවෙනුයේ අපූරු සිතුයමකි.

ෆ්ලොරිඩාහි Disney World resort හි නිවසක් ලබා ගන්නට ඇත්නමි එය කෙතරමි අපූරු වෙීද..

Disney World resort හි අලෙවි කිරීම සදහා නිවාස කිහිපයක් ඉදිකරන බව CNN වෙබි අඩවිය වාර්තා කලා.

මෙම නිවාසයක් මිලදී ගැනීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5ත් මිලියන 8ත් අතර මුදලක් වැය වන බව සදහන්.

මෙම නිවාස ඉතා සුපිරි අකාරයට ඉදිවන බවද සදහන්.

0 comments:

Post a Comment