Sunday, June 13, 2010

දුරදිග නොසිතන මිනිසුනේ

මෙි ලෝකයේ ජීවත් වන එකම සත්ව කොටිටාශය මිනිසුන් ලෙස සිතා කටයුතු කරන්නට මිනිසුන් පුරුදුව ඇත.

එනමි ඔවුන්ට අවශ්‍යදේ සිදුකිරීමෙිදී පරිසරය පිලිබදවත් ඒ පරිසරයේ ජීවත් වන අනෙකුත් සතුන් පිලිබදවත් සිතන්නට මිනිසුන් පුරුදුව නැත.

මෙහි ඇති බරපතල බව වටහා ගැනීමටවත් මිනාසුන්ට කාලයක් නොමැත.

මිනිසුන් දුර දිග නොබලා සිදුකරන පරිසරයට හා එහි සතුන්ට බලපාන කටයුතු නිසා සතුන් බොහොමයකටම තම ජිවයේ පැවැත්මෙි අවසානය සනිටුහන් කිරීමට සිදුව ඇත.

මෑතකදි වාර්තා වූ එවැනි සිදුවීමක් CNN වෙබි අඩවිය වාර්තාකර තිබුනි.

එනමි මැඩගස්කරයේ සිටි Alaotra Grebe නමි පක්ෂි වර්ග සිය අවසානය සටහන් කල බවයි.

මෙයට ප‍්‍රධාන හේතු ලෙස දක්වා ඇත්තේ මාංශභක්ෂක මාඵ විශේෂයක් ඔවුන් ජීවත් වූ විල් වලට එක් කිරීමත් හා ධීවරයින් නයිලොන් වලින් සෑදු ධීවර දැල් භාවිතා කිරීමත්ය.

මෙ අකාරයේ කටයුතු තුලන් පරිසරයේ තුලිත බවට දැඩි හානියක් සිදුවෙි.


මිනිසා යනු පරිසරයේ එක් කොටසක් පමණක් බව අපට දැන් අමතක වී ඇත.

0 comments:

Post a Comment