Thursday, June 24, 2010

එංගලන්තයේ වටිනා චිත‍්‍ර වෙන්දේසියක්


චිත‍්‍රයක වටිනා කම තීරනය වන්නේ එහි ඇති කාලාත්මක භාවය මතය.

ලෝකයේ බොහෝ විට ඉහල කාලාත්මක භාවයෙන් යුතු කලා කෘති ඉතා ඉහල මිල ගණන් වලින් අලෙවි වෙි.

බොහෝ විට ධනවතුන් තම කලාකාමී අශාව නිසා හෝ තම ධනවත් බව පෙන්වීම සදහා වැනි කාරණා නිසා චිත‍්‍ර මිලදි ගැනීම සිදුකරයි.

මෙ CNN වෙබි අඩවියේ පලවූ එංගලන්ත චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පිලිබදවයි.

http://edition.cnn.com/2010/WORLD/europe/06/23/uk.christies.auction/index.html?hpt=T2&fbid=vc3PUw5qbpX

0 comments:

Post a Comment