Friday, June 18, 2010

ඔබ දන්නෙහිද vuvuzela?


මෙි දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය දෙස මුලු මහත් ලෝකයාගෙම අවධානය යොමුව ඇත.

ලෝක කුසලාන පාපන්දු තරගයත් සමගින් බොහෝ දේ කරලියට පැමිණේ.

vuvuzela යන නමද ඒ අකාරයෙන් කරලියට පැමිණි දෙයකි.

ලෝක කුසලාන පාපන්දු තරග නරඔන විට විශාල හඩක් නගන නලාවක් එම ක‍්‍රිඩාංගනයේ සිටින පේ‍්‍රක්ෂකයින් පිබින අකාරය ඹබ දැක ඇත එය vuvuzela ලෙස හදුන්වන බව සදහන් වන අතර එය ප්ලාස්ටික් වලින් සදා ඇති බවත් සදහන්.

තවද සමහර පාපන්දු ක‍්‍රිඩකයින් හා පේ‍්‍රක්ෂකයින්ද මෙම ශබිදය එතරමි ප‍්‍රිය නොකරන බවද සදහන්.

0 comments:

Post a Comment