Sunday, June 13, 2010

ශ‍්‍රි ලංකාව කීවෙනියාද?


අනිත් අයට සාපේක්ෂව අපි ඉන්න තැන දැනගන්න අපට තියෙන්නේ ලොකු උවමනාවක්.

ලෝක මටිටමට සාපේක්ෂන ලංකාව ඉන්න තැන දැන ගන්න දර්ශක කීපයක් තිබෙනවා නමුත් මෙි දර්ශක සියයට සීයක් නිවැරදි නොවන්න පුලුවන්.

සංවර්ධනය

එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයට අනුව රටවල් 182 ක් අතරින් ශ‍්‍රි ලංකාවට හිමිව ඇත්තේ 102 වෙනි ස්ථානයයි.

ඉහලින්ම නෝර්වෙි සිටින අතර පහලින්ම සිටිනුයේ අප‍්‍රිකාවෙි නයිජර් රාජ්‍යයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2009 දර්ශකයට අනුව රටවල් 181 ක් අතරින් ශ‍්‍රි ලංකාවට හිමිව ඇත්තේ 113 වෙනි ස්ථානයයි.

ශ‍්‍රි ලංකාවෙි ඒක පුද්ගල ආදායම ජාත්‍යන්තර ඩොලර් 4769 කි.

එහි අඩුම ආදායම ඇති රට වනුයේ Congo වයි එහි එ්ක පුද්ගල ආදායම ඩොලර් 332 වෙ.

මෙහි පලමු ස්ථානය හිමිව ඇත්තේQatar කටාර් රාජ්‍යට වන අතර එහි වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 83841 ක් පමණ වෙ.

තවත් තොරතුරු මෙ ඔස්සේ ලබාගත හැක,
http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_%28PPP%29_per_capita

තවත් දර්ශක ඉදිරියට

1 comments:

ආදර කතාව said...

per capita income is wrong. It should correct as arround $4500. USA is arround $45000. You can find out more informations on following link. http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(PPP)_per_capita

Post a Comment