Tuesday, June 8, 2010

ඉන්දු ශි‍්‍ර ලංකා සබදතා තවත් ශක්තිමත් වන ලකුණු


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා අද පිටත්ව යනවා

මෙම සංචාරය වැදගත් වනුයේ එහිදී එරට අග‍්‍රමාත්‍ය මන්මෝහන් සිං ඇතු`ඵ රාජ්්‍ය තාන්ති‍්‍රකයන් කිහිප දෙනෙකු මුණ ගැසීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වීමයි.

සහන කඳවුරුවල රැඳී සිටින පිරිස් යළි පදිංචි කිරීම සහ යළි පදිංචි කෙරුණු ජනතාවගේ ආර්ථිකය නංවාලීම පිළිබඳවද සාකච්ඡ කෙරෙන අතර තවද ජාත්යන්තර ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නීති විරෝධී මත්ද‍්‍රව්්‍ය ප‍්‍රවාහනය මැඩලීම සහ අපරාධ මර්දනය සඳහා සහයෝගිතා ගිවිසුමි අත්සන් කිරීමටද නියමිතයි.

0 comments:

Post a Comment