Thursday, June 10, 2010

බොත්තමකින් ඝාතනයේ සැකකරු


දිද්දෙනිය ප‍්‍රදේශයේ කාන්තාවක් පසුගියදා ගෙල මිරිකා ඝාතනය කර තිබුණා .

නමුත් ඝාතන සිදුකල පුද්ගලා පිලිබද තොරතුරු වර්තාවී තිබුනේ නෑ.

එහෙත් එම ස්ථානයේ තිබූ බොත්තමකින් මිනි මැරැම සිදුකල සැකකරු හඳුනා ගැනීමට ඇහැළියගොඩ පොලීසිය සමත් වී තිබෙනවා.

ඇහැළියගොඩ පොලීසියෙ ස්ථානාධිපති ප‍්‍රදීප් වීරසිංහ මහතා ප‍්‍රමුඛ නිලධාරීන් පසුව සැකකරු අත්අඩංගුවට ගත්තා දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධයක් සිදුකලහොත් එය වසන් කිරීමට නොහැකි බවත් ශ‍්‍රි ලංකා පොලිස්සියේ දක්ෂ නිලධාරින් සිටින බවටත් මෙය හොද උදාහරනයක් සපයයි .

0 comments:

Post a Comment