Tuesday, June 15, 2010

ගැබනි මවු වරුන්ට කෙරෙන අනතුරු ඇගවීමයි


බොහෝවිට කාන්තාවන් අඩි උස පාවහන් පැලදීම සාමාන්‍ය කාරනයක්.

සමහර විටක ඔවුන් එයට ප‍්‍රිය කරන නිසාත් නැතහොත් එය සමාජයේ විලාසිතාවක් නිසාත් එය පැලදීම සිදුවෙ.

මෙම උස පාවහකන් පැලදීම සාමාජයේ අපූරු විලාසිතාවක් උවත් එය ගර්බනී තත්වයේ සිටින කාන්තාවන්ට නමි සුදුසු දෙයක් නොවන බව BBC වෙබි අඩවියේ පලවූ ලිපියක සදහන් වූවා.

මෙය ශ‍්‍රි ලංකාව තුල එතරමි දක්නට නොලැබුනත් යුරෝපා රටවල් හීදි මෙම තත්වය තරමක් වැඩියෙකන් දක්නට ලැබෙි.

එහිදී සදහන් වූ තවත් කරුනක් නමි රොහල් සදහා ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ගැබිනි මවුවරුන්ගෙන් දහයෙන් හතක් පමණම වැරදි අකාරයට පාවහන් පැලදීම නිස ඇති වූ තත්ව සදහා ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන බවයි.

මෙයින් 37% ක් වලලු කර ඉදිමීම 45% ක් පාදය ඉදිමීම හා 16% ක් වලලු කර හා පාදයේ වෙීදනාව යන කාරනා නිසා ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන බවයි.

1 comments:

ඉලංදාරියා said...

හොද ලිපියක්......

Post a Comment