Tuesday, June 8, 2010

ඇල් කොහොල් වලට චෝදනා


ඇල්කොහොල් අඩංගු බීම වර්ග පානය ශ‍්‍රි ලංකාව තුලද නොයෙක් විට මතභේදට ලක්වෙ.

මෙම තොරතුර වාර්තා වන්නේ ස්කොටිලන්තයෙන් අප දන්නා පරිදි ස්කොටිලන්තය යනු ඇල්කොහොල් අඩංගු බීම වර්ග සදහා ඉතා ප‍්‍රසිද්ධ රටක්.

ස්කොටිලන්තයේ Strathclyde පොලිසියේ ප‍්‍රධාන නිලධාරි Stephen House සදහන් කරන්නේ ඹහුගේ බල ප‍්‍රදේශයේ තුල පසුගිය සති 10 ඇතුලත සිදුවූ ඝාතන වලදී එවාට මත්දුව්‍ය භාවිතය බෙහෙවින් ඉවහල් වූ බවයි.

තවද ඹහු සදහන් කලේ නිවෙස් වල සාද වලදී මිලෙන් අඩු ඇල්කොහොල් අඩංගු බීම වර්ග පානය කර ඉන් අනතුරුව සමාජශාලා වලට ගොස් කලහකාරී ලෙස හැසිරෙන බවයි.

මෙම තත්වය ශ‍්‍රි ලංකාව තුලද දක්නට ලැබෙන බව අපට පෙනීයයි.

1 comments:

Unknown said...

ඒ කියන්නෙ එහෙත් "ඇතිහිටිය" තියනව. (ඒ කීවෙ කසිප්පු)
අපේ අය චුට්ටක් පෙරල බීගෙන පාරක වැටිල හිටියට ක්ලබ් යන්නෙ නැති එකයි වෙනස

Post a Comment