Saturday, June 26, 2010

යූ ටියුබි හරහා එන දේශපාලඥයින් ගේ vuvuzela හඩ


යූ ටියුබි යනු ලෝකය පුරා ඉතා ප‍්‍රසිද්ධ වෙබි අඩවියක්. විශේෂයෙන් විවිධ විඩියෝ දර්ශන නැරබීම මෙි හරහා සිදුවන දෙයක්.

මෙි දිනවල කාගේත් කතා බහට ලක්වන ලෝක කුසලාන පාපන්දු සැනකෙලියත් සමග විවිධ මාතෘකා කතා බහට ලක්වන බව අප දන්නා කාරනයකි.

මෙවර ලෝක කුසලාන තරගා වලියත් සමගින් vuvuzela නලා හඩ පිලිබදව කතා බහට ලක්විය..

ඒ කරුන සැලකිල්ලට ගනිමින් යූ ටියුබි වෙබි අඩවිය තුලදී දේශපාලඥයින් ගේ හා පොප්තරුවල හඩවල් එම නලා නාදවන අකාරයට ඇසීමට අවස්තාව උදා කර දී ඇත.



ඉහත රූපයේ රතුපාටින් පෙන්වා ඇති ස්ථානය යූ ටියුබි හීදී click කිරීමෙන් එම විඩියෝ පට එම හඩවල් සමග ශ‍්‍රවනය කල හැක.

ඒ සදහා පහත වෙබි ලිපිනයද භාවිතා කල හැක.

http://www.youtube.com/watch?v=Fe751kMBwms



0 comments:

Post a Comment