Thursday, June 10, 2010

ආදි සිසුන් එක් කරන්නට Face Book



Face Book වැනි social networking වෙබි අඩවි පිලිබද බොහෝ දෙනෙක් නොයෙක් අදහස් පල කරයි.

මෙවැනි වෙබි අඩවි හරහා සිදුවන හොද ප‍්‍රථිපල හා නරක දේ පිලිබද බොහෝ දේ නිරතුරුවම කතා බහට ලක් වෙි.

අප දන්නා පරිදි ලංකාවෙ හා වෙනත් රටවලත් පාසල් ආදි සිසුන් මෙම social network හරහා ඒකරාසී වී ඇත.

මෙහිදීද මෙම කාරනය පිලිබදවද හොද නරක කතා බහට ලක්වෙ.

CNN වෙබි අඩවිය මෙි පිලිබද ලිපියක් පලකර තිබූ අතරBekki Scotto නමි 40 වියැති කාන්තාව සදහන් කරන්නේ තමන්ගේ පැරනි මිතුරන් මෙ තුලින් හමුවිය හැකි බවයි .

ශ‍්‍රි ලංකාවෙිද Face Book වැනි social networking වෙබි අඩවි භාවිතය පසුගිය වසර කීපය තුල ඉහල ගොස් ඇත.

0 comments:

Post a Comment