Thursday, June 10, 2010

BBC ය ඇපල් පිලිබද සෝදිසියෙන්


ලෝක ප‍්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමක් වන Apple දුරකථන සමාගම පිලිබද නැගුනු පාරිභෝගික චෝදනාවක් පිලිබද තොරතුරු BBC වෙබි අඩවියේ පලවිය.

එනමි ඇපල් සමාගමෙන් මිලදී ගන්නා ජංගම දුරකථන සදහා වගකීමක් ලබා දුන්නද ජංගම දුරකථනයේ කිසියමි දෝෂයකදි එම සමාගම එම වගකීමෙි සහතිකයට අනුව ක‍්‍රියා නොකරන බවයි.

නමුත් ඇපල් සමාගම පවසන්නේ ජංගම දුරකථනය ජලයට වැටීම වැනි අවස්ථාවලදී හා වෙනත් කිසියමි ද‍්‍රවයක් මගින් සිදුවන හානි සදහා සමාගමෙි වගනොකියන බවයි.

ඇපල් සමාගම එසේ පැවසුවද සමහර ඇපල් පාරිභෝගිකයින් සදහන් කරන්නේ තම දුරකථනට ජලයෙන් හෝ වෙනත් දුවයකින් හානි නොවූන අවස්ථාවලදීද ඇපල් සමාගම ඉහත පරිදි කි‍්‍රයා කල බවයි.

0 comments:

Post a Comment