Wednesday, June 16, 2010

දිය වැඩියාවට දුඹුරු වර්ණය සහිත සහල්


දිය වැඩියාව ලෙස හදුන්වන රෝගීතත්වය අද සමාජය තුල බහුලව දක්නට ඇත.

තවද බොහෝ දෙනෙක් මෙය සිනි අමාරුව ලෙසින්ද හදුන්වයි.

Harvard විශ්ව විද්‍යාලයේ කෙරුණු පරීක්ෂණ කීපයක් මගික් තහවුරු වූයේ සතියකට පස් වතාවකට වැඩිය සුදු බත් අහාරයට ගන්නේ නමි දෙවන ඝනයේ දියවැඩියාව සෑදීමෙී ප‍්‍රවණතාව 17 කින් වැඩි බවයි.

තවද දුඹුරු වැර්ණ බත් අහාරයට ගන්නේ නමි දිය වැඩියාව සෑදීමෙි සමිබාවිතාව අඩු බවද සදහන්.

නමුත් දිය වැඩියා විශේෂඥයින් සදහන් කරන්නේ ඉහත කරුනට වඩා එක් එක් පුද්ගලයාගේ සිරුරට අහාරවල බලපෑම ඇතිවන අකාරය අනුව ප‍්‍රතිඵල වෙනස් වන බවයි.


1 comments:

Internet Security said...

ගිය ඉරිදා ස්වර්ණවාහිනී 8 ටත් මේ ගැන කිවුවා....

Post a Comment