Wednesday, June 23, 2010

Baby Fifa හමුවෙමු


ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් සමගින් බොහෝ අපූරු දේ කතා බහට ලක්වෙි

මෙි පුවත වාර්තා වන්නේද දකුණු අප‍්‍රිකාවෙන්.

දරුවන් ඉපදුන විට ඹවුන් සමිබන්ධව සිදුවන අපූරු සිදුවීමක් සිදුවුව හොත් එම සිදුවීම පාදක කරගනිමින් එම දරුවන්ට අපූරු නමි යෙදීම බොහෝ විට සිදුවෙි .

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගය ආරමිභකර විනාඩි දහයකට පසු එම තරගය පැවැත්වෙන ක‍්‍රිඩාංගනයට ආසන්න ප‍්‍රදේශයකදී උපත ලැබූ කුඩා දරුවකු පිලිබද පුවතක් CNN වෙබි අඩවිය වාර්තා කලා

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගය ආරමිභකර විනාඩි දහයකට පසු දරුවා ඉපදුනු නිසා මෙි කුඩා දරුවාට Baby Fifa ලෙස කතා කරන බවයි.

0 comments:

Post a Comment