Sunday, June 13, 2010

චීන නේපාල ජෛවවිවිධත්ව ගිවිසුම


ලෝකයේ දියුණුවත් සමගින් පරිසර විනාශවෙමින් පවතී.

විශේෂයෙන් පරිසර පද්ධතියක අපූරත්වය රදාපවතිනුයේ එහි ඇති ජෛවවිවිධත්ව නිසාය.

ලොව විවිධ රටවල් අතර විවිධ ගිවිසුමි ඇති වන බව අප කවුරුත් දන්නා කරුනක් ඒ ගිවිසුමි බොහෝ විට ආර්ථික ආරක්ෂක වැනි දේ අරමුණු කර ගනිමින් සිදුවන බවද අප දනිමු.

මිට දින කීපයකට ඉහතදී චීනය හා නේපාලය අතර බොහෝ අපූරු හා වැදගත් ගිවිසුමකට අත්සන් තැබූ බව Earth Portal වෙබි අඩවිය සදහන් කලා.

මෙහිදි මෙම ගිවිසුමෙිදි අවධානය යොමු කර ඇත්තේ පරිසරය පිලිබද අවබෝධයෙන් කටයුතු කිරීමත් හා ජෛව විවිධත්ව ආරක්ෂණය යන කරුනුවෙි.

මෙම අපූරු ගිවිසුම WWF සංවිධානයේ අගය කරීමටද ලක්ව ඇත.

0 comments:

Post a Comment