Tuesday, June 8, 2010

ශ‍්‍රි ලංකාවට වැදගත්


බිමි බෝමිබ යනු ලංකාවට අලුත් දෙයක් නොවෙ මක් නිසාද යත් දශක 3 ක යූද්ධය සමග ලද අත්දැකීමි නිසාය.

යුද්ධය අවසකන් නමුත් දැන් ඇති ගැටලුව බිමිබෝමිබ ඉවත් කරීමයි.

බීතාන්‍ය University of St Andrew's විශ්වවිද්්‍යලයේ සිදුකල නව සොයාගැනීමක් ක්‍භභ වෙබී අඩවිය වාර්තා කලා .

ඒ බෝමිබ සොයාගැනීමට ලේසර් තාක්ෂණය යොදාගෙන නිපදවූ උපකරනයක් පිලිබදවයි මෙහිදි මාර්ගවල සගවා ඇති බෝමිබ හා බිමි බෝමිබ සොයා ගත හැකිබව සදහන්.

මෙවැනි නිපදවීමි අප රටට මෙන්ම යුද්ධය නිසා පීඩාවට පත් රට වලය ඉතා වැදගත් වෙ.


1 comments:

ඉලංදාරියා said...

යුද්දය ඉවරයි කියලා හරියන්නේ නැහැ අපි කොහොමත් අවදියෙන් ඉන්න ඔනේ ස්තුතියි.....මෙක බෙදා ගතාට

Post a Comment