Saturday, June 12, 2010

සමලිංගික පවුල් වල දරුවන් ගේ මානසිකත්වය


සමලිංගිකත්වම යනු අප රටෙි නීතියෙන් අනුමත දෙයක් නොවෙ.

නමුත් වෙනත් යුරෝපිය රටවල සමලිංගික විවාහ නීතිගත කර ඇත ඒ පමනක් නොව ඹවුන්ට දරුවන් හදා ගැනිමෙි අවස්ථාද ලබාදී ඇත.

මෙ සියලු දේ පිලිබද සමාජයේ නොයෙක් මත ඇත නමුත් මෙ පවුල්වල සිටින දරුවන්ගේ මානසිකත්වය පිලිබද කතා කරන අවස්තා බොහෝ අඩුය.

මෙම දරුවන් පාසල් වලදී ආදී සමාජයේ ගැටෙනාවිට ඔවුන්ට විවිධ අකාරයේ සිදුවීමි වලට මුහුන පෑමට සිදුවෙි.

Family Research Council වෙබි අඩවිය සදහන් කරනුයේ මෙය අනර්තකාරි ක‍්‍රියාවක් වන අතර මෙය සමාජීය රාමුවෙන් පිට ක‍්‍රියාවක් බවයි තවද මෙය අස්වාභාවික වන අතර මෙය තලින් කායික හා මානසික සෞක්‍ය ගැටලු මතුවිය හැකි බවයි.




1 comments:

Anonymous said...

Family Research Council යනු ක්‍රිස්තියානි අන්තවාදීන් විසින් ඔවුන්ගේ ආගමික අදහස් වලට විද්යාත්මක මුහුණුවරක් දීමට පිහිටුවාගත් සංවිධානයකි. ඔවුන්ගේ 'සමලිංගිකත්ව ප්‍රතිකාර' අසාර්ථක බව බොහෝ පර්යේශකයන් හා මනෝ විද්යාඥයින් පෙන්වා ඇති අතර මනෝ විශේශඥ සංවිධානයන් විසින් සමලිංගිකත්වය මානසික රෝග ලැයිස්තුවෙන් අයින් කර දැනට දශක දෙකකටත් වැඩිය. ඕනෑම සමාජයක් තුල 5-6% පමන පිරිසක් සමරිසි බවත්, එය කාටවත් හානිකර නොවන සාමන්ය දෙයක් බවත් දැන් පිලිගත් මතයයි.

මීට දින කීපයකට කලින් පළවුනු මෙම පුවතින් වසර 20ක් තුල ගැහැනු සමරිසි පවුල් තුල දරුවන් ඇති දඩි කිරීම පරීක්ෂා කල අධ්යනයකින් එම දරුවන් සාමාජීයව, මානසිකව හා ඉගෙනුම අතින් හොඳ තත්වයක පසුවන බව සොයාගෙන ඇත: http://health.usnews.com/health-news/family-health/brain-and-behavior/articles/2010/06/07/kids-with-lesbian-parents-do-just-fine.html

Post a Comment