Wednesday, June 23, 2010

ස්ත‍්‍රි දූෂණයට එරෙහිව කාන්තා කොන්ඩමි


ලෝකයේ ඔිනෑම රටක පලවන ප‍්‍රවෘත්ති අතර ස්ත‍්‍රි දූෂණ පුවත් බොහෝ විට අසන්නට ලැබෙි.

ස්ත‍්‍රි දූෂණය නැවැත්වීමට නමි සමාජය දැනුවත් කරීම අවශ්‍ය කරුනක් බව බොහෝ විට ඉදිරිපත් කරන කරුනකි.

නමුත් කෙසේ වුවත් ස්ත‍්‍රී දූෂණ ලෝකය තුල සිදුවන දෙයකි.

මෙවැනි ස්ත‍්‍රී දූෂණයකට කාන්තාවක් මුහුණදීමෙිදී එයින් ගැලවීමට මගක් දකුණු අප‍්‍රිකානු වෛද්‍ය Dr Sonnet Ehlers විසින් සොයාගෙන ඇත.

එනමි දත් සහිත කාන්තා කොන්ඩමයක් හදුන්වා දෙමින්.

මැය විසින් මෙය නිපදවා ඇති අකාරයට ස්ත‍්‍රි දූෂකයා දැඩි වෙිදනාවකට පත් වන අතර ඹහුට වෛද්‍යවරයකු වෙතට යෑමටද සිදුවෙි.

එම නිසා වරද කරුවන් හදුනා ගැනීමටද මෙය මහත් රුකුලක් වන බව සදහන්.




0 comments:

Post a Comment