Monday, June 7, 2010

ඊශ‍්‍රයල් ආත්ම ආරක්ෂාවෙන් ශි‍්‍ර ලාංකිකයකුට තුවාල


පලස්තීනුවන් හට බෙහෙත් ද‍්‍රව්‍ය ප‍්‍රවාහනය කල නැවකට ගසා තීරයේදී ඊශ‍්‍රයල් කොමාන්ඩෝ සෙබලුන් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. තවද පුද්ගලයින් 800 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව සදහන්.

මෙ තුවාල ලැබූවන් අතර ශි‍්‍ර ලාංකිකයකු සිටිනවා. ඒ 21 ක් හැවිරිදි අහමඩි නලීබි නැමති තරුණයා.

තවද ඹහුගේ සොහොයුරියක වන 18ට හැවිරිදි තලීමි මාරියමි අනතුරකින් තොරව සිටිනවා.

අහමඩි නලීබි ගේ සෞක්‍ය තත්වය මෙ වනවිට යහපත් අතට හැරී තිබෙනවා.

0 comments:

Post a Comment