Saturday, June 5, 2010

3G අතහැර 4G පිළිගමු


අපට 3G යනු නුපුරුදු දෙයක් නොවෙ’ එනමි අප වර්තමාන ජංගම දුරකථනයත් සමග අත්විදින තාක්ෂණයයි.

එනමි තුන්වන පරපුරෙ ජංගම දුරකථන තාක්ෂණයයි. එහිදී දුරනථනය ඹස්සේ අප අමතන අනෙක් පුද්ගලයාගේ රූපය අපට දැකගත හැකිය.

නමුත් දැන් කරලියට පැමිණ ඇති නවතම ජංගම දුරකථන තාක්ෂණය වන්නේ හතරවන පරපුරෙ ජංගම දුරකථන තාක්ෂණයයි.

ඹබ තුන්වන පරපුරේ ජංගම දුරකථන තාක්ෂණය භාවිතා කරනවිට එහිදී දත්ත හුවමාරු වෙගයෙන් ඹබ සෑහීමකට පත් නොවූයේනමි එයට විසදුම 4G මගින් ඉදිරියේදී ඹබට ලැබෙනු ඇත.

තවද 3G තාක්ෂණයේදි යමි කාර්්‍යයකට ඹබට ගතවූ කාලයෙන් දහයෙන් එකක් වැනි අඩු කාලයකින් එම කාර්්‍යය 4G තාක්ෂණයේදී ඹබට ඉටු කරගත හැක.

0 comments:

Post a Comment