ජීව ඉන්දන පිලිබද කතාබහ අපට දැන් ටික කාලයක සිට ඇසෙන්නට පටන්ගෙන ඇත.
නමුත් ජීව ඉන්දන අහස් යානා වලට භාවිතා කිරීම පිලිබද අපට අසන්නට ලැබෙනුයේ මෑතකදීය.
පොල් තෙල් සහ ඇල්ගී ශාක වල තෙල් යමි ප්රමාණ වලින් යොදාගනිමින් නිපදවන ජීව ඉන්දන අහස් යානා සදහා යොදාගැනීම දැන් සිදුවනවා.
මෙය මුල්වරට මගී ගුවන් යානා සදහා යොදා ගනු ලැබූයේ Qatar ගුවන්යානා සමාගමයි.
මෙමගින් පරිසරයට කාබන් හා අනෙකුත් අහිතකර වූ වායූන් පිටවීම අවම කරගත හැකිබවද සදහන්.
මෙවැනි පරිසර හිතකාමී ගුවන් යානයක ගමන් කරන කාලය වැඩි ඈතක නොවෙ.

0 comments:
Post a Comment