SpaceX Falcon 9රොකටිටුව සිය මංගල ගමන සාර්ථක ලෙස සනිටුහන් කලබව කැලිෆෝනියානු ආරංචි මාර්ග සදහන් කලා ඒ 2010 ඡුනි 04 වනදා ෆ්ලොරිඩාහි කෙප් කාර්නිවල් හීදි.
එහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූයේ California-based firm වන අතර එයට Nasa ආයතනයේ ඉතා විශාල දායකත්වයක් ලැබුනා.
මෙම SpaceX Falcon 9 රොකටිටුවෙ පළමු දියත් කිරීම එහි අවසාන විනාඩි කීපය තුල නවතා දැමීමට සිදුවිය ඒ රොකටිටුවෙ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා.
මෙම රොකටිටුවෙ පළමු ගමනට පෙර ඇමරිකානු ඡනාධිපති බැරක් ඹබාමාගේ නිරීක්‍ෂනයටද ලක් වුනා එහිදී ඡනාධිපති වරයා පවසා සිටියේ ඡත්‍යන්තර අභ්යනකාශ මධ්‍යස්ථානයට අජටාකාශගාමීන් රැගෙන යාම වානිඡමය තත්වයක් දක්වා ගෙනයායුතු බවයි.
අපද මුදල් ගෙවා අභ්‍යවකාශ සවාරියක් යන කාලයක් උදාවෙමින් පවතී.

0 comments:
Post a Comment