Sunday, June 6, 2010
වසරකට මිලියන 10ක් දරුවන් ඉපදී මාසයක් ඇතුලත මෙලොවින් සමුගනී
වසරකට ලෝකය තුල දරුවන් මිලියන 10ක් පමණ ඉපදී මාසයක් ඇතුලත මියයන බව වාර්තාවී ඇත.
මෙම තත්වය ඉන්දියාව වැනි විශාල රටවල ඉතා දුෂ්කර ප්රදේශවල තරමක් බරපතලව පවතී.
තවද එම ප්රදේශවල මවුවරුන් මෙම දරුවන් මියයාමට හේතු ලෙස දක්වා සිටින්නේ අකුසල් කිරීම බවයි.
එම නිසා ඉන්දියාවෙි මෙම දුෂ්කර ප්රදේශවල මවුවරුන් දැනුවත් කීරීමෙි වැඩසටහනක් ක්රියාවට නංවා ඇත.
මෙම වැඩසටහනේදී ප්රසූතියේ සිට දරුවන් කුඩාකල රැුකබලා ගැනීම වැනි බොහෝ දේ මවුවරුන්ට කියාදේ.
මෙම වැඩසටහනේ ප්රගතියක් ඇති බව වැඩිදුරටත් සදහන් වෙ.
ශි්ර ලංකාවෙි තත්වය ඉන්දියාවට වඩා බොහෝ සෙයින් සුබදායක වෙි ඒ මෙරටෙි ඇති නිදහස් සෞක්ය සේවය නිසයි.
0 comments:
Post a Comment