අල් කයිඩා නායකයින් 80% ක් ඉරාකය්දී අල්ලා ගැනීමට හෝ විනාශ කිරීමට සමත් වූ බව අමෙරිකා හමුදාවෙ ඉරාක අණ දෙන නිළධාරි Gen Ray Odierno පවසනවා.
ඹහු මෙම අදහස් පල කර සිටියේ පෙන්ටගනයේ පැවති ප්රවෘත්ති සාකජ්ඡවකදීය.
තවද ඹහු වැඩිදුරටත් කියා සිටියේ අල් කයිඩා සංවිධානය නැවත ප්රතිසංවිධානය වීමට උත්සහ දරන බවයි.
නමුත් ඔහු අවධාරනය කර සිටියේ තමන් ගේ ඇස් නිරතුරුවම අල් කයිඩා සංවිධානයේ කි්රයාකාරකමි දෙසට යොමුව ඇති බවයි.
අල් කයිඩා නායකයින් 80% ක් ඉරාකය්දී වැනසුවා ලෙස උදමි අනන ඇමරිකාව ශි්ර ලංකාව ත්රස්තවාදය ලංකාවෙන් අතුගාදමන විට කි්රයා කල ආකාරය ඹබට මතකද!
LTTE ත්රස්ත නායකයින් කෙරෙ ඇතිවූ ඒ මානූෂීය හැගීම අල් කයිඩා නායකයින්ට කෙරෙහි ඇතිනොවූයේ මන්ද?

0 comments:
Post a Comment