Tuesday, June 1, 2010

නිරූපිකාවෝ කථා කලත් දැසින්


ඇදුමි විලාසිතාවක් නැත්තමි භාන්ඩයක් ඉදිරිපත් කරන මෙන්ම චිත‍්‍රපටි දර්ශනයක් ඉදිරිපත් කරන නිලියකට හෝ නිරූපිකාවකට තම දෑසින් බොහෝ වැඩගැනීමට සිදුවනවා.

භාරත නාට්‍ය කලා සමිප‍්‍රදාය තුල මුහුණ මගින් කරන ඉරියවු වලට වැදගත් තැනක් හිමිවන අතර එය සත්වික අභිනය සේ හැදින් වෙනවා.

වර්තමාන චිත‍්‍රගාරයකට ගොඩවෙන නිරූපිකාවකට ලැබෙන පලමු උපදෙස වන්නේ තම ඇස හා කැමරාව අතර මනා සබදතාවක් ගොඩනගාගන්න ලෙයසි එනමි කැමරාව දෙස කෙලින් බැලීම වැදගත්.

දැසින් කරන නිරූපනයට නිරූපිකාව හා කැමරාව යන අංග දෙකම බලපාන අතර නමුත් නිරූපිකාවගේ හැකියාව මෙ සියල්ල අභිබවා යනවා.

වෑත්තෑවෙ හිමියන් ගුත්තිලයේ සුරගනන් වර්නනා කරන විට,
කමිපසේ සැරදෙන ලෙසේ නෙතින් හීසර විදින බව පවසනුයේද දෑසින් කරන සංහිදියාව වැදගත් බව මතක් කර දෙමින්.

ඔගස්ටස් විනයාගරත්නමි ගීත රචකයා උපුල් නුවන් විදහා ගීතය තුලින්ද අපට මතක් කර දෙන්නේ දෑසේ ඇති අපූර්වත්වයයි.

මෙ ලොකයේ ලස්සනම ඇස් ඇති ගැහැනුන් Top Ten වෙබි අඩවියෙන් නමි කල අයුරු,

1. Aishwarya Rai













2. Angelina Jolie











3. Lynda Carter












4. Elizabeth Taylor















5. Audrey Hepburn
















6. Sharbat Gula













7. Giada De Laurentiis











8. Kristin Kreuk













9. Sophia Loren












10. Charlize Theron












අපි හෙට ලංකාවෙ ලස්සනම ඇස් ඇති නිරූපිකාව හා නිලිය ගැන කථා කරමු.

0 comments:

Post a Comment