ඒ සදහා මෙ වනවිට පෙරමුණ ගැනීම සදහා ඡුපාන මුදල් අමාත්‍ය නාටෝ කාන් (Naoto Kan) මහතා සමත්ව තිබෙනවා.
නාටෝ කාන් ඡපාන උප අගමැති ලෙස කටයුතු කල අතර මෙ වන විට ඹහුගේ වයස අවුරුදු 63 ක් වෙ.
නාටෝ කාන් සමග තරගය සදහා තවත් එක් පුද්ගලයකු පමණක් තරග බිමට පිවිස තබෙනවා ඒ ෂින්ඡ තර්දකෝ (Shinji Tarudoko) පමණයි.
තමුත් නාටෝ කාන් හට ඡපාන විදේශකටයුතු හා ප‍්‍රවාහන අමාත්‍ය වරුන්ගේ සහය දැනටමත් ලැබීතිබෙනවා.
තවත් දින කීපයකින් නව ඡපාන අගමැති කවුද යනවග අපට දැනගත හැක.
0 comments:
Post a Comment