Friday, June 4, 2010

ගල්ෆ් තෙල් කාන්දුවෙන් පීඩාවටපත් සතුන්


මීට දින කීපයකට ඉහතදී ගල්ෆ් කලාපයේ සිදුවූ තෙල් කාන්දුවෙන් මෙි වන විට එම මුහුදු ප‍්‍රදේශ ආශ‍්‍රිතව දැඩි පාරිසරික ගැටලු උද්ගතව ඇත.


එම මුහුදු කලාපයේ හා එම වෙරල ආශි‍්‍රතව ඡවත්වන සතුන් මෙම තෙල් කාන්දුවීම හේතුවෙන් දැඩි අපහසුතාවකට ලක්ව ඇත.


විශේෂයෙන් මෙ කාලය බෙහෝ සතුන්ගේ ප‍්‍රඡනන කාලය වන හෙයින් මෙම පරිසර තත්වය නිසා සතුන්ගේ බෝවීමට යමි බාධාවක් බව පරිසර වෙිදීන්ගේ මතය වී තිබෙනවා.

පරිසරයේ හා සතුන්ගේ ආරක්ෂාව පිලිබද මිනිසුන් මීට වඩා සිතිය යුතු නොවෙිද?



0 comments:

Post a Comment