Saturday, June 5, 2010

ක‍්‍රිඩකයා ඉක්මවා යන විනිශ්චකරු



පාපන්දු යනු ක‍්‍රිඩකයාගේ උපරිම ශක්තිය උරගා බැලෙන කි‍්‍රඩාවක්.

පාපන්දු ක‍්‍රිඩාවෙදි ක‍්‍රිඩකයා තම උපරිම ශක්තිය යොදා ක‍්‍රිඩා කරන බව අප දනිමු නමුත් ක‍්‍රිඩකයාට වඩා විනිශ්චකරුට මහන්සිබව කීවොත් ඹබට එය පිළිගත හැකිද?

පාපන්දු ක‍්‍රිඩාතරගයකදී නිශ්චකරුට සැතපුමි 12 ක් දිවීමට සිදුවන බව ඹබ දන්නවාද එය කි‍්‍රඩකයකු දුවන දුරට වඩා සැතපුමි 5 ක පමණ දුරක්.

2010 පාපන්දු ලෝක කුසලානය සදහා නිශ්චකරුවන් පුහුණු කිරීම ආරමිභවූයේ 2007 වර්ෂයේදී බව ඡගත් පාපන්දු සමිමෙලනය සදහන් කරනවා.

තවද 2010 පාපන්දු ලෝක කුසලානය සදහා නිශ්චකරුවන් තොරා ගැනීමෙදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ 2 ක් සදහා ඹවුන් මහුණ දියයුතු වනවා.

2010 පාපන්දු ලෝක කුසලානයේදීත් ක‍්‍රිඩකයාට වඩා දුර දුවන විනිශ්චකරුවන්ගේ තීරන පිළිබද ලොවම අවදියෙන්.

2 comments:

Hasitha Gunasinghe said...

ක්‍රිකට්වල නම් ගැටළුවක් නැහැ එච්චර :)

ජංජාල චාමර said...

:))

Post a Comment