ගැලැඩියේටර් චිත්රපටය ඹබට මතකද? එ චිත්රපටය සමග ගැලැඩියේටර් යන නාමය අපට හොදින් මතක සිටියා.
අද ඹබට ගෙන එන්නේ එ චිත්රපටය පිලිබද පුවතක් නොවෙ.
2003 වසරෙ සිට මෙ දක්වා බි්රතාන්යයේ යෝර්ක් නගරයෙන් මතුවූ ඇට සැකිලි පිලිබද පුරාවිද්යඥයින් පරික්ෂණ පැවැත්වීය.
මෙ වන විට ඇට සැකිලි 80 ක් පමණ මතුවී ඇති අතර ඒ පිලිබද නිශ්චිත තොරතුරු ඉදිරිපත් වූයේ මෙි මෑතකදීය.
එම කැනීමි සිදුකල ස්ථානයේ තිබී හිස් කැඩී වෙන්වූ ඇට සැකිලි හමුවී ඇති අතර ඒවා යමී ශක්තිමත් සතකු එනමි සිංහයකු,වලහෙකු සිදු කල පහර දීමි බවද සදහන්.
තවද මෙම කැනීමි කටයුතු වසර හතක් පුරාවට සිදුකර ඇත.
මෙම තොරතුරු අනුව මෙය ගැලැඩියේටරයින්ගේ සොහොන් බිමක් බවට එම පුරාවිද්යඥයින් සදහන් කරයි.
නමුත් මෙම ඇට සැකිලි රෝමාණු ඒවා බව තහවුරු කරගෙන නොමැති බව Michael Wysocki නමි පුරාවිද්යඥයා සදහන් කරයි.

0 comments:
Post a Comment