Sunday, June 6, 2010
පියයුරු පිලිකාවලට එක් විකිරණ පහරක්
බි‍්‍රතාන්්‍ය විද්්‍යඥයින් කණ්ඩායමක් සිදුකල පරීක්ෂණවල ප‍්‍රතිඵලයක් ලෙස පියයුරු පිලිකාවලට නව ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන තිබෙනවා.
පැරනි ප‍්‍රතිකාර ක‍්‍රමය අනුව සැත්කමකින් පසු එම පිලිකා ප‍්‍රදේශයම විකිරණ වලට ලක්කරයි.
නමුත් නව ක‍්‍රමය අනුව එම පිලිකා ෙසෙල වලට පමණක් විකිරණ එල්ල කරයි.
මෙම ක‍්‍රමය නිසා ශරීරයේ වෙනත් අවයව විකිරණ වලට ලක්වීම වැලකෙන බව සදහන්.
එනමි මෙම ක‍්‍රමය අනුව ශරීරයේ සියුමි ස්ථාන වලදී එනමි හදවතට සමීපව ඇතිවූ පිලිකා වලදී තිබූ භයානක භාවය තරමක් දුරට අඩුවී ඇත.
2 comments:
උපුටා ගත් තැන සඳහන් කරන්නේ නැතිව මෙවැනි ප්‍රකාශ කිරීම කිසිසේත් සුදුසු නොවෙයි.
භාග දොස්තර මහත්තයෝ බොරුවට ලොකු කතා කියන්න එපා
මෙිකෙන් දෙයක් දැන ගත්තනමි ඒ ගැන හොයල බලන්න
මම නමි මෙ තොරතුර හැම ප‍්‍රවෘත්ති වෙබි අඩවියකම දැක්කා
Post a Comment