Monday, June 7, 2010

IPL සැගවුනු මුදල් සොයන ඉන්දීය රජය


2008 වර්ෂයේ ඇරබුන IPL කි‍්‍රකටි තරගාවලිය මෙි වනවිට සෑම වර්ෂයකම පැවැත්වෙ

IPL යනු ලොකය තුල දැඩිව කථා බහට ලක්වන තරගයක් සේම වැඩිවශයෙන් මුදල් හුවමාරුවන තරගයක් බවට පත්ව ඇත.

2010 IPL තරගාවලියේදී සිදුවූ මුදල් ගනුදෙනු පිලිබද ඉන්දීය රජයේ බදු අය කිරීමෙ අංශවල දැඩි අවධානය යොමුව ඇත.

විශේෂයෙන් වෙනත් රටවල පුද්ගලයින් සමිබන්ධවූ ගනුදෙනු පිලිබද මෙහිදී වැඩි අවධානය යොමුව තිබෙන අතර මෙ කාරණා පිලිබද ඉන්දියානු අදායමි බදු දෙපාර්තුමෙින්තුව පරීක්ෂණ ආරමිභකර ඇත.

ලබන වසරෙ IPL පැවැත්වෙිද?

0 comments:

Post a Comment