IIFA සමිමාන උලෙල වෙනුවෙන් ශි්ර ලංකාවට පැමිණි ඉන්දීය සිනමා තරු හා ශි්ර ලංකා ක්රිකටි කණ්ඩායමෙි කි්රඩකයින් කි්රඩා කරන කි්රකටි තරගයක් අද පැවැත්වෙනවා
LTTE සංවිධානය ළමා සොල්දාදුවන් ලෙස යොදාගත් දරුවන්ගේ සුබසාධනයට UNICEF සංවිධානය ආරමිභකල වැඩසටහනට ආධාර ලෙස මෙම තරගය පැවැත්වෙනවා.
ශි්ර ලංකා ක්රිකටි කණ්ඩායමෙි නායක කුමාර සංගක්කාර කියා සිටින්නේ යමි දෙයක් වෙනස් කිරීමෙි බලවෙිලයක් ලෙස ක්රිකටි භාවිතා කල හැකි බවත් බිදුනු බලාපොරොත්තු ඇති හා අනතුරට පත් දරුවන්ට සහනයක් ගෙනආ හැකි බවත්ය.
තවත් කණ්ඩායමක නායකත්වය දරන රිතික් රෝෂන් පවසන්නේ දරුවන් වෙනුවෙන් ක්රිකටි ගසමින් පන්දුවට පහරදීමට ලැබීම මහත් ගෞරවයක් බවයි.
අනෙක් කණ්ඩායමෙ නායකත්වය දරනුයේ සුපිරි නඵ සුනිල් ෂෙටිටි වෙ.

0 comments:
Post a Comment