නිළධාරින්ගේ බල පුලුවන්කාරකම හා නොනැමෙන සුලු මුරන්ඩු බව ගැටලුවක් බවට පත් වෙමින් තිබෙනවා.
ආසියානු රටවල් දොලහක් අතරින් කරනු ලැබූ අධ්‍යනයකදී නිළධාරි වාදය තදින්ම තිබෙන රටවලට දුන් ලකුණු සංඛ්‍යාව දහයක්.
අප මෙ කතා කරන රටට ලැබුනු ලකුණු සංඛ්‍යාව 9.41 යි ඒ කියන්නේ නරකම අතට බොහොම සමිපයි.

නිළධාරි තන්ත‍්‍රය ප‍්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව පොරොන්දු ලබා දුන්නද එවා ක‍්‍රියාවට නැංවෙන්නේ නැත්තේ නිළධාරි තන්ත‍්‍රය හා ආණ්ඩුව අතර ඇති සමීප සමිබන්දය හා එම පංතියේ ඇති බලගතු බව නිසයි.
මෙ විමර්ශනය සිදුකර ඇත්තේ හෙංකොන් මූලස්ථානය කරගත් දේශපාලන හා ආර්ථික අවධානම නිරීක්ෂණය කරන උපදේශක මණ්ඩලය මගින්.
අප මෙ කථා කල රට ඉන්දියාවයි.
ලෝක ආර්ථික තරගය හමුවෙ ඉන්දියාවෙ ප‍්‍රතිවාදියා වන චීනය අභිබවා යාමට බාධාවක් ලෙස ඉන්දියාවෙ මෙම නිලධාරි වාදය හදුන්වා දිය හැක.

0 comments:
Post a Comment