ගල්ෆ් මෙක්සිකානු මුහුදු කලාපයේ සිදුවූ තෙල් කාන්දුවෙන් මෙ වන විට එම මුහුද ආශ්රිත පරිසර පද්ධතිය වීශාල ලෙස විනාශවී ඇත.
විශේෂයෙන් මෙ කාලය බෙහෝ සතුන්ගේ ප්රඡනන කාලය වන හෙයින් මෙම පරිසර තත්වය නිසා සතුන්ගේ බෝවීමට යමි බාධාවක් බව පරිසර වෙිදීන්ගේ මතය වී තිබෙනවා තවද පරිසරයේ සමතුලිත බවට හා සුන්දරත්වයටද මෙය විශාල ලෙස බලපා තිබෙනවා.
මෙය ඇමරිකානු ඉතිහාසයේ සිදුවූ විශාලතම පාරිසරික වි්යසනය බව BBC වෙබි අඩවිය සදහන් කරනවා.
BBC ය සමග සාකඡවකට එක් වෙමින් ඇමරිකානු BP සමාගමෙි ප්රධාන විධායක නිළධාරි Tony Hayward මහතා සදහන් කලේ මෙම පරිසර තත්ව යථා තත්වයට පත් කිරීමට BP සමාගම සිය උපරිමයෙන් කටයුතු කරන බවයි.
තවද මෙම සිදුවීම ඇමරිකානු ආර්ථිනකයට දැඩි පහරක් බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.

0 comments:
Post a Comment