අයිෆා සිනමා උළෙල සාර්ථකව සංවිධාන කිරීමට ශී‍්‍ර ලංකාවට හැකි වූ බව ඊට සහභාගි වූ බව ඉන්දීය සුපිරි තරු පවසනවා.
තවද ඇතිවූ විවිධ බාධා හමුවෙි මෙම උළෙල සාර්ථකව සංවාධානය කිරීම විශේෂත්වයක් බවද මාධ්‍යයට අදහස් දැක්වූ බොහෝ සිනමා තරු සදහන් කලා.
IIFA අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජික සුභාෂ් ජෝසෆ් මහතා ප්‍රකාශ කළේ සිනමා උළෙලේ සත්කාරක රට ලෙස ශී‍්‍ර ලංකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් නැවත නැවතත් සතුටු වන බවයි.
හොඳම නැගී එන නිළිය ලෙස ශී‍්‍ර ලාංකික යුවතියක් සම්මානයට පාත්‍ර වීම ද අභිමානයක් වූ බව තව බොහෝ දෙනාගේ අදහස වුනා.ඒ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් ය.
IIFA සිනමා උළෙලට සහභාගි වීමට පැමිණි ඉන්දීය සුපිරි තරු සහ සිනමා ලෝලීන් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

0 comments:
Post a Comment